නවතම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් ගින්න හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයන්ට වන්දි ගෙවීම අද සිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර
ගිනි ගැනීමට ලක්වූ නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම අද (12) සිට ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට ලැබෙන සමස්ත වන්දි ගෙවීමට පෙර රජය ඉල්ලා සිටි අතුරු වන්දි මුදල් ප්‍රමාණය මෙසේ ධීවරයන් වෙනුවෙන් ලබාදීම සිදුකෙරේ.
ඒ අනුව රුපියල් මිලියන 420 මුදලක් ධීවරයන් 16,000 වෙනුවෙන් බෙදා දීමට නියමිතය.
එම මුදල් බැංකු මඟින් ගිණුම් ගත කිරීම පමණ සිදුකරන අතර චෙක්පත් මඟින් මුදල් ලබාදීම සිදුනොකරන බව අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේය.
මුදල් මෙම සතිය ඇතුළත ගිණුම් ගත වෙන බවත් එසේ ගිණුම් ගත නොවන පුද්ගලයන් ඉදිරි සතියේ දී මේ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්