නවතම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක් !

xpress pearl
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට සිදු වූ පාඩුව පියවීම සඳහා රුපියල් මිලියන 720 ක වන්දියක් ගෙවීමට නෞකාව අයත් රක්ෂණ සමාගම එකඟ වී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර ඇත .

ලැබිය යුතු සමස්ත වන්දි මුදල ගෙවන තෙක් අතුරු වන්දියක් ලෙස මෙම මුදල ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

නෞකාවේ සිදුවීම හේතුවෙන් සිදු වූ සමස්ත හානිය තවමත් තක්සේරු කර නොමැත. හානිය තක්සේරු කිරීම සඳහා විදෙස් විශේෂඥ කණ්ඩායමක්ද පසුගියදා දිවයිනට පැමිණි අතර සාගරය සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක්ද පැමිණ තිබෙනවා. නාරා ආයතනය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව මෙම ඒකාබද්ධ සමීක්ෂණ කටයුතු සිදු කරන බවයි වාර්තා වේ

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!