නවතම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක් !

xpress pearl
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට සිදු වූ පාඩුව පියවීම සඳහා රුපියල් මිලියන 720 ක වන්දියක් ගෙවීමට නෞකාව අයත් රක්ෂණ සමාගම එකඟ වී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර ඇත .

ලැබිය යුතු සමස්ත වන්දි මුදල ගෙවන තෙක් අතුරු වන්දියක් ලෙස මෙම මුදල ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

නෞකාවේ සිදුවීම හේතුවෙන් සිදු වූ සමස්ත හානිය තවමත් තක්සේරු කර නොමැත. හානිය තක්සේරු කිරීම සඳහා විදෙස් විශේෂඥ කණ්ඩායමක්ද පසුගියදා දිවයිනට පැමිණි අතර සාගරය සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක්ද පැමිණ තිබෙනවා. නාරා ආයතනය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව මෙම ඒකාබද්ධ සමීක්ෂණ කටයුතු සිදු කරන බවයි වාර්තා වේ

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි