ප්‍රබෝධා හෙට්ටිආරච්චි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව යළිි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් එකම ජාතික ලැයිස්තු අසුන සඳහා ය.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.