නවතම පුවත්

පෝට් සිටි කොමිසම පත්කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයන් පත්කර ඇත .

ඒ අනුව  කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත්කර තිබේ , එසේම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා, ප්‍රියත් බන්දු වික්‍රම මහතා, රොහාන් ද සිල්වා මහතා, කුෂාන් කොඩිතුවක්කු මහතා, සාලිය වික්‍රමසූරිය මහතා, ජෙරාඩ් ඔන්ඩච්චි මහතා පත්කර ඇත .

මෙම කොමිසම සඳහා විදෙස් ජාතිකයන් පත් කිරීමට පනතෙන් ප්‍රතිපාදන සපයා ඇති නමුත් විදෙස් ජාතිකයන් කිසිවෙකුත් මේ දක්වා පත්කර නොමැති වීම විශේෂත්වයකි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්