නවතම පුවත්

එජාපෙ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් නම් කරයි

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කෙරේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ වනවිට පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එය තීරණය කර ඇත.

පහත වීඩියෝවේ දැක්වෙන්නේ අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නම ප්‍රකාශයට පත්කළ අයුරු ය.

එහි පාර්ලිමේන්තු කණඩායම් රැස්වීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.

දැන් පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්