එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවීම මේ මස අවසන් වීමට පෙර සිදුකරන බව වාර්තා වේ.
නව සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස හැඳින්වේ.
සන්ධාන ව්‍යවස්ථාවට එජාප මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම නිසා මීට පෙර සැලසුම් කළ දිනට එය පිහිටුවීමට නොහැකි විය.
නව සංශෝධන එක් කිරීමේ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණ.