නවතම පුවත්

කීර්ති , හේමාල් , මෛත්‍රී දිවුරුම් දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද(05) උදෑසන නැවත වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත් කර ඇත.ඒ අනුව මධ්‍යම හා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වු මෛත්‍රී ගුණරත්න මහතා , කීර්ති තෙන්නකෝන් මහතා හා හේමාල් ගුණසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.ඒ අනුව නව දිවුරුම් දීමෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් මෛත්‍රී ගුණරත්න මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් හේමාල් ගුණසේකර මහතාද පත් කර ඇත.කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ(04) දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්ව සිටියද ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ද සිය ධුරයෙන් පෙරේදා(03) ඉල්ලා අස්විය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා