නවතම පුවත්

එජාපය වෙනම මහා මැතිවරණයට කුළියට ගත් පක්ෂ එක්ක අපි නැහැ වජිර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විනයක් හා පාලනයක් නොමැති කුලියට ලබා ගත් පක්ෂයක කණ්ඩායමක් සමඟ එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම සන්ධාන ගත නොවන බවත් ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරිමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂයක් මිස කුළියට ගත් පක්ෂයක් නොවන බවද ඔහු අවධාරණය කරයි.

සන්ධානයක් සකස් කිරීම වෙනුවට දේශාපලන පක්ෂයක් කුලියට ගෙන සිදුකරන මැතිවරණයේ දී ඡන්ද දායකයින් මෙන්ම අපේක්ෂකයින් පරිස්සම් විය යුතු බව වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්