නවතම පුවත්

STF විශේෂ ඒකකයක් නිරෝධායන මෙහෙයුම් අරඹයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොලිස් විශේෂ කාර්ය බලකායේ රසායනික, ජීව විද්‍යාත්මක , විකිරණ හා න්‍යෂ්ටික ආරක්ෂක ඒකකය කෝවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සදහා කෙරන මෙහෙයුම් සදහා එක්ව තිබේ.

ඉතාලිය , කොරියාව වැනි රටවලින් පැමිණ නිරෝධායන කටයුතු සදහා සහභාගි නොවී සැගවී සිටින සහ නීරෝධානයන මධ්‍යස්ථාන වලින් පළාවිත් සිටින පුද්ගලියින් සොයා සෞඛ්‍ය අංශ සමග කෙරෙන මෙහෙවුම් සදහා ඝෘජුවම මෙම ඒකකයේ නිලධාරීන් සම්බන්ධවනු ඇත.

මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු යටතේ බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්