නවතම පුවත්

එජාපෙට බහුතරය දෙන්න TNA සූදානම්

අසංක

අසංක

එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුල බහුතර බලයක් ලබාගැනීම සඳහා සහයවීමට තම පක්ෂය සූදානම් බව ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රකාශ කර සිටී.

එසේ එක්සත් ජාතික පෙරමුණට සහය ලබා දී පිහිටුවන හවුල් රජයක්සමග එකතු වී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බලය බෙදා හැරීමේ යෝජනාවලියට එහා ගිය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවද ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල සලකා බලා එක්සත් ජාතික පෙරමුණට ආසන 113 ක බලය පෙන්වීමට අවශ්‍ය වුවහොත් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට සහය පළ කිරීමට සූදානම් බව එම්. ඒ. සුමන්තිරන් සඳහන් කර සිටී.

යාපනයේ කයිට්ස් දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකින් පසුව ඔහු මාධ්‍ය වෙත මේ බව කියා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්