නවතම පුවත්

එජාපෙන් පක්ෂ 2ක් ඉවත්වීමේ සූදානමක්

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන ප්‍රජාත්නත්‍රවදී ජනතා පෙරමුණ සහ පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ , එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර සිටී.

ඉදිරි මැතිවරණයෙදී එක්සත් ජාතික පෙරමුණින් ඉවත්ව ස්වාධීනව තරග වදින ලෙස එම පක්ෂ දෙකෙහිම ප්‍රබලයින් පක්ෂ නායකත්වයට බලකරමින් සිටින බවද වාර්තාවේ .

මේ අනුව මෙම පක්ෂ දෙක , දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත්විමට සැලසුම් කරමින් ඇති බවටද තොරතුරු වාර්තා වේ.

මේ පිලිබඳ තීරණාත්මක සාකච්ජාවක් ලබන 27 දින පක්ෂ දෙකෙහි නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමටද නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්