එජාපෙන් පාර්ලිමේන්තුවට ජෝන්

Picture of අසංක

අසංක

පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා ජෝන් අමරතුංග මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තාවේ

ඉදිර සති 2 තුළ මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.

මීට අමතරව ඉදිරි සති 2 තුළ දැනට හිස්ව ඇති පක්ෂයේ සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරික යන තනතුරුද පිරවීමට නියමිත බව වාර්තා වේ.