එජාපෙ අශෝකගේ සහය ගෝඨාට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාගේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පළකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ නාත්තන්ඩියේ පැවැති ගෝඨාභය මහතාගේ ජය තහවුරු කිරීමේ රැළියට එක්වෙමින් අශෝක ප්‍රියන්ත මහතා සහය පළකර ඇත.