එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇත
මේ වනවිටත් ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, කොළඹ පදනම් ආයතනයේ ප්වත්වන මාධ්‍ය හමුවට එක්වී සිටින අතර එහිදී අදහස් දකවමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ , මෙරට මීළඟ ජනපති වීමට සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවයි .