නවතම පුවත්

පොහොට්ටුව-කම්කරු කොංග්‍රසය ජනපති සටන වෙනුවෙන් එක්වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය අතර ජනාධිපතිවරණය වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පෙරවරුවේ අත්සන් තැබිණ.

පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති ජී එල් පීරිස් මහතා ද ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එහි නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්