නවතම පුවත්

එජාප මහ පුටුව දිගටම රනිල්ට

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට යළිත් රනිල් වික්‍රමසිංහ මහතා පත්කෙරේ.

අද සිරිකොත දී පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නව තනතුරු පත්කළ අතර නායකත්වයේ වෙනසක් සිදුවී නොමැත.

සෙසු තනතුරු පත්කර තිබූ අතර නියෝජ්‍ය නායකයා ලෙස තවදුරටත් රුවන් විජේවර්ධන මහතා කටයුතු කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්