නවතම පුවත්

එජාප මන්ත්‍රීලාට පිස්තෝල පෙන්වූ හම්බන්තොට නගරාධිපතිට ඇප

අසංක

අසංක

වසර 5ක් තිස්සේ සිර දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ඔහු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුව ය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වෙත පිස්තෝලයක් පෙන්වමින් තර්ජනය කළේ යැයි එල්ල වූ චෝදනාවට ඔහු මෙලෙස බන්ධනාගාරගත කර තිබුණි.

2014 වසරේදී මෙම සිදුවීම වූයේ එජාප මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය හා මත්තල ජාත්‍යන්තර ගුවන්තොට නිරීක්ෂණ චාරිකාව නිරතව සිටියදී ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්