නවතම පුවත්

සම්බන්ධන් රනිල් රහස් සාකච්ජාවක් පවත්වලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වවුනියාව – මාධව කුලසූරිය.

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා ‍එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් සාකච්ජාවක් කොළඹදී පවත්වා ඇති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ දේශපාලපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ජා කොට ඇති බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහණය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් දෙමළ ‍ජනතාවගේ ඉල්ලීම් දිනා දිය යුතු බවට සම්බන්ධන් මහතා ඉල්ලීම් කොට ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

සම්බන්ධන් මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ජාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්ව මෙම සතිය අගදි ප්‍රකාශ කිරීමට සුදානමක් පවතින බවද දෙමළ සන්ධාන ආරංචි මාර්ග පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්