නවතම පුවත්

එජාප ව්‍යවස්ථාව වෙනස් කිරීමේ සූදානමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම පිලිබඳ විශේෂ සාකච්ජාවක් ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

එම ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණු කිහිපයක සංශෝධන සිදුකිරීම පිළිබඳව පක්‍ෂයේ අවධානය යොමුව ඇති අතර , මෙම සාකච්ජාව පැවැත්වෙනුයේ ඒ අනුවය.

පක්ෂයේ ව්‍යවස්ථාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලබාදීම මෙම සංශෝධනවල අරමුණ වන බවද එජාපයේ සජිත් හිතවාදී පිල සඳහන් කර සිටී.

එමෙන්ම පක්ෂයේ නායකත්වය ඇතුළු අනෙකුත් තනතුරු සංශෝධනය කිරීම මේ මස 25 වෙනිදාට පෙර සිදුකිරීමට නියමිතව තිබෙන බවද දැනගන්නට ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්