නවතම පුවත්

එජාප සන්ධානය ප්‍රතික්ෂේප වෙයි

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිළිබඳ යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.

ඒ අද පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමේදීයි.

අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ නව සන්ධානය සඳහා නිල නොවන එකඟතාවකට පැමිණි නමුත් එහි යෝජිත ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කළ බවයි.

සංශෝධන සමග පක්ෂ නායකයන් එක්ව යළි රැස්වීමට ද එහිදී සාකච්ඡා වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්