නවතම පුවත්

එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ලොව හොඳම රටවල් දහය අතරට පත්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී අදට (29) වසරක් සම්පූර්ණ වී ඇති අතර ඊට  සමගාමීව සතියක් ඇතුළත බූස්ටර් එන්නත ප්‍රචලිත කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය

මේ වන විට එන්නත්කරණ වැඩසටහනේ ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති බවda  මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය

එමෙන්ම මේ වන විට එන්තත් මාත්‍රා 35,634,497ක් ලබා දී ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, සයිනොෆාම් එන්තත් මාත්‍රා 23,029,353 ක්, ෆයිසර් එන්තත් මාත්‍රා 7,798,598 ක්, ඇස්ට්‍රා සෙනෙකා එන්තත් මාත්‍රා 2,899,460, මොඩර්නා එන්තත් මාත්‍රා 1,592,162 සහ ස්පුට්නික් එන්තත් මාත්‍රා 314,924ක් වශයෙන් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්