නවතම පුවත්

එන්නත්කරණය තවත් වේගවත් කරන්න – ජනපති උපදෙස් දෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එන්නත්කරණ වැඩපිළිවෙල තවදුරටත්  වේගවත් කර වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නැයි ජනාධිපතිවරයා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත අද  උපදෙස් ලබාදී ඇත .

එසේම විදේශ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය සඳහා යන මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද කොවිඩ් මර්දන එන්නත වහාම ලබා දෙන ලෙස  ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදෙ ඇත .

කොරෝනා මර්දන එන්නත ලබා නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශ විශ්වවිද්‍යාලවලටද ,සේවක සේවිකාවන් අදාළ රටවලටද බාර නොගන්නා තත්ත්වයක් තිබෙන හෙයින් ඒ තත්වය සලකා ජනාධිපතිවරයා  මෙසේ උපදෙස් ලබා දී ඇත

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්