නවතම පුවත්

එන්නත් කමිටුවෙන් විශේෂඥයින් දෙදෙනක් ඉල්ලා අස්වෙති!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ සහ මහාචාර්ය ඒ. පද්මේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති පැවසුවේ ඔවුන් එම කමිටුවෙන් ඉල්ලා අස්වන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්න සෞඛ්‍ය අමාත්‍යංශය හෙළිකළ යුතු බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්