නවතම පුවත්

දරුවන් රකිමින් පාසල් ඉගෙනුම් යළි ඇරඹීමට ක්‍රම සොයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදවලට අනුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබද විවිධ උපක්‍රම අත්හදා බලමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී.

එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදී පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද  අධ්‍යාපන ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසීය

රූපවාහිනි නාලිකා විස්සක් හරහා දරුවන්ට නිවසේ සිට සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් ඇති බවද මෙහිදී ඒ මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්