නවතම පුවත්

එන්නත් මාත්‍රා දෙකම ගත් , 23 දෙනෙකු කොවිඩ් වලින් මියගිහින් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 2 කම ලබා ගත් මෙරට  පුද්ගලයින් 23 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි .

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේ, දෙවන මාත්‍රාව ද ලබා ගෙන සති දෙකකට වඩා වැඩි කාලයක් ගත වූ පසු මෙම මරණ සිදුව ඇති බවය.

දීර්ඝ කාලීනව පැවති විවිධ රෝග එම කොරෝනා ආසාදිතයින්ගේ මරණවලට හේතු වී ඇති බවද ඒ මහතා පැවසීය

මේ අතර කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 21 දෙනෙකු මේ වන විට මිය ගොස් අතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි