එල්ලුම් ගහ හොරණ යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැනට බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපනය කර ඇති, එල්ලුම්ගස හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඉදි කෙරෙන නව බන්ධනාගාර සංකීර්ණයට ගෙන යාමට රජය තීරණය කර තිබෙි.

එහිදී මැගසින් බන්ධනාගාරය පළමුව එහි ස්ථාපනය කිරීමට නියමිත බවද වාර්තාවේ . ඒ අනුව මැගසින් , වැලිකඩ, රිමාන්ඩ් , කාන්තා යන බන්ධනාගාර එම නමි වලින්ම හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඉදි කෙරෙන නව බන්ධනාගාරයේ ස්ථාපනය වනු ඇත.

ආරක්ෂාව මෙන්ම නව තාක්ෂණයට මුල් තැන දෙමින් ඉදි කෙරෙන මීට රජය වැය කරන මුදල රැපියල් බිලියන 30 කි. එහි වැඩ 2024 දී අවසන් කිරීමට නියමිතය. නව බන්ධනාගාර සංකීර්ණය අක්කර 200 ක ඉදිවෙි.

 

(නිශාන්ත අල්විස් )