එළවළු මිල ක්‍රමයෙන් පහතට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කර සිටී.

ඒ අනුව පසුගිය දින කිහිපයේ එළවළු මිල 30%කින් පමණ අඩු වී ඇති බවද එම ආයතනය සඳහන් කර සිටී

” මහ කන්නයේ අස්වැනු වෙළඳපොලට ලැබීමත් සමග වෙළඳපොල තත්ත්වය සාමාන්‍ය අතට පත් වනු ඇතැයිද එම ආයතනය සඳහන් කර සිටී