නවතම පුවත්

ඒකාබද්ධයේ තීරණාත්මක හමුවක් අනිද්දා

අසංක

අසංක


දේශපාලනික වශයෙන් මේ දිනවල පවතින ආන්දෝලනයක් කිහිපයකට අදාලව ලබන අගහරුවාදා රැස්වන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් හමුවේදී විසදුම් ලබාගැනීමට නියමිත බව එජනිස මන්ත්‍රි රංජිත් සොයිසා මහතා www.thecolomboexpress.com වෙබ් අඩවියට පැවැසීය.

අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමට පෙර කිසියම් පෙරළියක් සිදුවේදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතම මේ බව සදහන් කළේය.


රිෂාඩ් ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව වගේ ඇතැම් එජාප මන්ත්‍රිවරුන් කතා කරනවා. නමුත් කොන්දක් කෙළින් තියාගෙන තීන්දුවක් ගන්න පුළුවන් මන්ත්‍රිවරු එජාපයේ නැහැ. ජනතාව සහ කිතුණු ජනතාව රැවටීමට ඇතමෙක් රිෂාඩ් ඉවත්විය යුතු බව මාධ්‍ය සංදර්ශන පවත්වනවා. එහෙම කරන්නෙ කිතුණු ජනතාවගේ අනුකම්පාව ගන්න. නමුත් ඔවුන් ඡන්දෙදි ඡන්දෙ මගෑරලා ඉදිවී යැයි රංජිත් සොයිසා මහතා පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්