නවතම පුවත්

මේ පහසුකම හොරණ රෝහලේ පමණයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හොරණ මූලික රෝහලේ වාට්ටු වෙත රෝගීන් ගෙනයාම සඳහා බැටරි බලයෙන් ක්‍රියාකරන ට්‍රොලියක් සහ ත්‍රී වීල් වාහනයක් නිර්මාණය කිරිමට හොරණ රෝහලේ සේවය කරන කරුණාරත්න,මලින්ක ගුනසේකර, ජිනසෝම කලුබෝවිල,උපේන්ද්‍ර කරුනාරත්න යන පිරිස කටයුතු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී මෙම නිර්මාණය වැඩි දියුණු කිරිමට අදාල පිරිසට සහයෝගය ලබා දෙනවා නම් එය සමස්ථ ශ්‍රී ලංකාවේම රෝගින්ගේ යහපතට හේතුවනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්