නවතම පුවත්

ඒකාබද්ධයේ විශේෂ රැස්වීමක් අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂයේ , විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) සවස පැවැත්වීමට නියමිතව ඇත.

ඒකාබද්ධ විපක්‍ෂයට එක්වී සිටින සියලුම පක්ෂවල ප්‍රධාන නිලධාරීන් හා ප්‍රධාන පෙලී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සඳහා එක්වීමට නියමිතව ඇත.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව මෙන්ම රටේ පවතින් වත්මන් දේශපාලනික තත්වය පිළිබඳවද තීරණාත්මක කරුණු කිහිපයක් මෙම හමුවේදී සාකච්ජාවට බඳුන් වනු ඇති බව වාර්තාවේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි