නවතම පුවත්

පොදුජන පෙරමුණේ මහ සමුළුව ගැන පක්ෂ නායක සාකච්ඡාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රධානීන් හා එම පක්ෂය සමග අලුතින්ගිවිසුම් ගතවූ පක්ෂ වල නායකයින් අතර විශේෂ සාකච්ජාවක් ඉදිරි දින කිහිපය තුල පැවැත්වීමට නියමිතව ඇත.

පොදුජන පෙරමුණේ මහා සමුළුව පැවැත්වෙන ලබන 11 දිනට පෙර මෙම සාකච්ජාව පැවැත්වෙන අතර , එහිදී පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා පිළිබඳව තීරණාත්මක කරනු රැසක් අවධානයට ගනු ඇති බවත් වාර්තාවේ.

එසේම ඉදිරි මැතිවරණ සඳහා මෙම නව පක්ෂ වල නව යෝජනා හා එම පක්ෂවල කාර්යභාරය පිළිබඳවද මෙහිදී සාකච්ජාවට බඳුන් වනු ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි