නවතම පුවත්

ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකු ස්වභාවිකවම සුවවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

HIV ඒඩ්ස් වෛරසය ආසාදනයව සිට ස්වාභාවිකවම සුවය ලැබූ දෙවෙනි රෝගියා අර්ජන්ටිනාවෙන්  වාර්තා වී ඇත

මෙලෙස සුවය ලබා ඇත්තේ පුරා වසර 08ක කාලයක් පුරාවට HIV වෛරසය ආසාදනය වී සිටි  මැදි වියේ කාන්තාවක් බව ආර්ජන්ටිනාවේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත ..

ආර්ජන්ටිනාවේ, එස්පෙරෙන්සා නගරයේ ජිවත්වන එම කාන්තාවට මේ වනවිට  කිසිදු රෝගයක් හෝ වෛරසයක් නොමැති බව විද්‍යාඥයින් පවසයි

HIV වෛරසය සම්බන්ධ විශේෂඥයින් පිරිසකගේ රැස්වීමකදී  මේ පිලිබඳ  විශේෂ නිවේදනය හාර්වඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ප්‍රකාශයට පත් කරනු ලදී .

HIV වෛරසය ආසාදනය වී සිට සොභාවිකව සුවය ලද ලොව පළමු ආසාදිතයා  ඉකුත් අගෝස්තු මාසයේ අමෙරිකාවේ සැන් ෆ්‍රෑන්සිකෝ නුවරින් වාර්තා විය   එම අසාදිතයා  67 හැවිරිදි ලෝරින් විලේන්බර්ග් නම් කාන්තාවකි ..

මෙම සොයා ගැනීම මගින් ලොවපුරා සිටින HIV ඒඩ්ස් වෛරසය ආසාදිත මිලියන 38ක ජනතාවට සුභවාදී පණිවිඩයක් වනු ඇති බවට  විද්‍යාඥයින් බලාපොරොත්තු පළකර සිටි

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්