නවතම පුවත්

ඔක්ටේන් 95 , අද සිට ලබාදේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‪ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් තොග අද දිනයේ සිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරනු ලබන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.‬

‪පෙට්ට්‍රල් තොග රැගත් නෞකාවන් දෙකක ගොඩබෑමේ කටයුතු සිදුවන බැවින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් තොග ඉදිරි සති 06 කට ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.‬

‪මේ හේතුවෙන් හෙට සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලබා ගැනීමට අවශ්‍ය වාහන හිමියන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා වන පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් මහජනතාවට දැනුම් දී සිටින්නේ.‬

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්