නවතම පුවත්

තවත් ඇමතිවරු 8ක් දිවුරුම් දේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

( දම්පත් රණසිංහ )

නව කැබිනට් අමාත්‍යවරු 08 දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

මෙම අමාත්‍යවරුන් අතර මෙයට පෙර සෞඛ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රමේෂ් පතිරණ මහතාත් සිටිති.

ඩග්ලස් දේවානන්ද මහතා ධීවර අමාත්‍යවරයා ලෙසත් ,බන්දුල ගුණවර්ධණ මහතා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් , මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, රමේෂ් පතිරණ මහතා කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, විදුර වික්‍රමනායක මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් , අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් , රොෂාන් රණසිංහ මහතා වාරිමාරිග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසත් ඒ අනුව අද දිවුරුම් දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්