නවතම පුවත්

ඔමික්‍රෝන් පිලිබඳ මුල්ම විද්‍යාත්මක සාක්‍ෂිය මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් විසින් . මුල්වරට , ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට වන විද්‍යාත්මක සාක්‍ෂියක්  ඉදිරිපත් කර තිබේ.

මෑත කාලීනව එරට තුළ කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය වූ පුද්ගලයින්ගේ ඉහළයාමක්ද  ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වී ඇත

එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවය.

නව ප්‍රභේදය දකුණු අප්‍රිකාව තුළ ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යාමකට හේතුවිය හැකි බවට බලධාරීන් දැනටමත් අනතුරු අඟවා තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්