ඔස්කාර් උළෙලේ හොදම චිත‍්‍රපටය ‘ග‍්‍රීන් බුක්’

Picture of අසංක

අසංක

ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙලේ මෙවර හොඳම චිත්‍රපටය ලෙස Green book (ග්‍රීන් බුක්) චිත්‍රපටය සම්මාන දිනාගෙන ඇත,

91 වනවරටත් පැවති මෙම ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය “රොමා” (roma ) චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අල්ෆොන්සෝ කුරාන් මහතා විසින් දිනාගෙන ඇත. එසේම හොඳම නළුවා ලෙස Bohemian Rhapsody චිත්‍රපටයේ රාමි මලෙක් ද හොඳම නිළිය ලෙස The Favourite චිත්‍රපටයේ ඔලිවියා කොල්මන් ද සම්මාන ලබාගත්හ .

මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන සම්මාන ලැයිස්තුව පහත වේ.
Best Picture: “Green Book”

Director: Alfonso Cuarón, “Roma”

Actor: Rami Malek, “Bohemian Rhapsody”

Actress: Olivia Colman, “The Favourite”

Supporting Actor: Mahershala Ali, “Green Book”

Supporting Actress: Regina King, “If Beale Street Could Talk”

Original Screenplay: “Green Book”

Adapted Screenplay: “BlackKklansman”

Foreign Language Film: “Roma”

Animated Feature: “Spider-Man: Into the Spider-Verse”

Film Editing: “Bohemian Rhapsody”

Animated Short: “Bao”

Live Action Short: “Skin”

Documentary Short: “Period. End of Sentence.”

Original Score: “Black Panther”

පැතුම් වික්‍රමරත්න