නවතම පුවත්

ලංකාවෙන් මත්කුඩු යන හැටි හොයන්න පොලිස් කණ්ඩායමක් සීෂෙල්ස් යයි

අසංක

අසංක

සීෂෙල්ස් දූපත්වලට මත්කුඩු බෙදාහරින්නේ ශ‍්‍රී ලංකාවේ සිට බවට විමර්ශනයකදී හෙළිවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද එම දූපත් බලා පිටත්ව ගොස් තිබේ.

එම නිලධාරීන් කණ්ඩායම අතර පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, වැටලීම් අංශයේ පොලිස් පරීක්ෂක සුබෝධ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් යන නිලධාරීහු සිටිති.

ඉකුත් දෙසැම්බරයේ බේරුවල ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු කිලෝ 231ක් සමග අත්අඩංගුවට ගනු ලැබූ බහුදින යාත‍්‍රා හිමි ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ.

එම ව්‍යාපාරිකයාට සීෂෙල්ස් දූපත්වලට ද බිරිදක් සිටින අතර ඇය හා ඇයගේ සොයුරා එම දූපත්වල මත්කුඩු ජාවාරම කරගෙන යන බව ද වාර්තා වේ.

දම්පත් රණසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්