නවතම පුවත්

ඔස්ට්‍රියානු අගනුවර ප්‍රහාරය ISIS බාරගනී

අසංක

අසංක

ඔස්ට්‍රියාවේ වියනා නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇත .

ඒ අනුව ‘‘මහම්මද්තුමාගේ රාජ්‍යයේ සොල්දාදුවෙකු‘ විසින් ‘‘කුරුස යුද්ධ කාරයන්‘‘ 30 දෙනෙකු මරාදැමීම හෝ තුවාළ කිරීම සිදුකර ඇති බව එම ත්‍රස්ත සංවිධානය නිවේදනය කර ඇත .

මෙම ප්‍රහාරය සිදුකළ කුජ්තිම් ෆෙස්ජුලායි නැමැත්තා ඝාතනයන් සිදුකිරීමට පෙර සිය ව්‍යාජ නාමය වූ අබු ඩුජානා අල්-ඇල්බානි යන්නෙන් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා අයිසිස් සංවිධානයට සිය සහයෝගය ද පළ කර ඇත

අයිසිස් සංවිධානය ෆෙස්ජුලායි විසින් සිය නායකයා වූ අබු ඉබ්‍රාහිම් අල් හෂාමි-අල් ක්වාෂි වෙත සිය පක්ෂපාතිත්තවය දිවුරන අරාබි බසින් දිවුරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නිකුත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්