නවතම පුවත්

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟවදින ශ්‍රී ලාංකිකයා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට ඉමහත් සේවයක් ඉටුකල අයෙකු මෙවර ෆෙඩරල් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට වික්ටෝරියාවේ වාසය කරන ලාංකිකයන්ට අවස්ථාවක් උදාවී ඇත .

ඒ හෝල්ට් මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් ලිබරල් පක්ෂයෙන් රන්ජ් පෙරේරා මෙවර ෆෙඩරල් මැතිවරණයට ඉදිරිපත් වීමත් සමගයි.

රන්ජ් පෙරේරා මහතා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාවට සේවාවන් රැසක් ඉටු කර තිබෙන පුද්ගලයෙකු වන අතර ඔහු එරට නියෝජ්‍ය ඇමති Jason wood සහ අගමැති scott morrison සමග එක්ව එවැනි සේවා ව්‍යාපෘති රැසක් දියත් කර ඇත ,

ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාර – හින්දු කෝවිල් වැනි ආගමික ස්ථාන සඳහා විශාල වශයෙන් ආධාර සැපයීමටද රන්ජ් පෙරේරා මහතා කටයුතු කර ඇත.

බෙරික් පංසල සඳහා ඩොලර් 780,000 ක් – ඩැංඩිනොන් පංසල සඳහා ඩොලර් 465,000 ක් – මහමෙව්නා අසපුව සඳහා ඩොලර් 360,000 ක් මෙන්ම කිංස්බරෝ පංසල සඳහා ඩොලර් 130,000 ක් ලබාදීමද ඊට අයත්වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!