නවතම පුවත්

කටුනායකට පැමිණි ප්‍රභූ රථ පෙලේ සිටියේ කව්ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට හැර යන බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු වාර්තා අසත්‍ය බව අනාවරණ වී තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොලේ තිබූ ගුවන් යානයක් ආසන්නයට සූඛෝපභෝගි රථ කිහිපයක් ගමන් කරන වීඩියෝ පටයක් මුදාහරිමින් සමාජ මාධ්‍ය ඊයේ අනාවරණ කළේ ජනාධිපතිවරයා රටින් පිටව යන බවයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමකදී අනාවරණ වුණේ ඉන්දියාවේ සංචාරයක නිතරව සිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය සංචාරය නිමා කර ඊයේ කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති බවයි.

ඔහු කැටුව යාමට ආරක්‍ෂකයින් සහිත රථවාහන කිහිපයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා පැමිණි ගුවන් යානය නවතා තිබූ ස්ථානයට පැමිණ ඇති බවත් එහි දර්ශන සමාජ මාධ්‍ය තුල එලෙස සංසරණය වී ඇති බවත් නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්