නවතම පුවත්

සාමය පවත්වාගන්න , පොලිසියට සහය දෙන්න

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ සාමය පවත්වාගෙන යෑමට සහය දෙන ලෙස ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, රටේ ඇතිව තිබෙන අර්බුධකාරී වාතවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කරගැනීම සඳහා අවස්ථාවක් උදාවි ඇති මේ මොහොතේ රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වෙත ලබා දෙන ලෙසය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි