නවතම පුවත්

කටුනායක ගුවන්තොටට කොරෝනා පරීක්ෂණාගාරයක්

අසංක

අසංක

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ පී සී ආර් පරීක්ෂනගාරයක් ස්ථාපිත කිරීමට ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව ගුවන්තොටුපල හරහා පැමිණෙන සියළු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කිරීමට සැලසුම් කර ඇති බවද සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය .

, අගෝස්තු මුල දී ගුවන් තොටුපල විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතව ඇති ඊට පෙර මෙම පරීක්ෂනාගාරය පිහිටුවීම පියවර යොදා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්