නවතම පුවත්

කතෝලික දේව මෙහෙයන් සති දෙකක් අවලංගු කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි දෙසතියක කාලය තුල දේව මෙහෙයන් නතර කිරීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ මොහොතේ සිට මාර්තු මස අග වන තෙක් ඉරිදා දින දේව මෙහෙයන් ඇතුළු කතෝලික දේවස්ථාන වල පවත්වනු ලබන සියලුම දේව මෙහෙයන් අවලංගු කරන බවයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.

කොරෝනා වෛරසය මර්ධනය කිරිමට රජය ගෙන යන වැඩපිලිවලට සහය පලකරන ලෙස මෙහිදී උන්වහන්සේ සමස්ත රට වැසියාගෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්