නවතම පුවත්

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන වසා දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික සත්වොත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් සඳහා මහජනතාවට විවෘත නොකරන බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්