නවතම පුවත්

කථිකාචාර්යවරුන් 5ක් එක්ක මෝටර් රථයක් ප්‍රපාතයට

අසංක

අසංක

බදුල්ල-මහියංගනය මාර්ගයේ දුන්හිඳ හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේ දී අඩි 40ක් පමණ මෝටර් රථයක් ප්‍රපාතකට පෙරළී සිදුවූ අනතුරෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙක් තුවාල ලබා තිබේ.

අද (02) අලුයම 2.50ට පමණ අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කථිකාචාර්යවරියන් සිව්දෙනෙක් හා කථිකාචාර්යවරයෙකි.

ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබු කථිකාචාර්යවරියන් අතර ගැබිනියක් ද වන බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්