නවතම පුවත්

කම්කරු ආරවුල්වලට මාස තුනෙන් විසඳුම්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කම්කරු නිලධාරීන් වෙත ලැබෙන කාර්මික ආරවුල් මාස 3 ක් තුළ විසදිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  මහතා අවධාරණය කර සිටී

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත කිසිදු පාර්ශවයකට එම කාර්මික ආරවුල් කල් දැමීමට ඉඩ නොදිය යුතු බවද කම්කරු අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත.

මේ අතර, රාජ්‍ය සේවයේ ආරවුල් විසදීම සඳහා වන නව යාන්ත‍්‍රණයක් සකස් කිරීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවද අමාත්‍යවරය සඳහන් කර ඇත .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා