නවතම පුවත්

මෙරට සිදුකළ PCR පරීක්ෂණ මිලියනය ඉක්මවයි

අසංක

අසංක

කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිදුකළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ.

ඒ අනුව පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 10,11,919 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා පිහිටි රෝහල්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණාගාර 28ක මේ වන විට පීසිආර් පරීක්ෂණ සිදුකරනු ලබයි.

ඉන් වැඩිම පිසිආර් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් වන අතර එම සංඛ්‍යාව 133,188කි.

මෙතෙක් සිදුකළ වැඩිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ලෙස ඊයේ දිනය තුළ 17,425ක් සිදුකර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්