නවතම පුවත්

කම්හලක ගෑස් කාන්දුවකින් 8ක් මරුට

අසංක

අසංක

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ වීශාකපට්නම් ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින්පුද්ගලයින් 08 දෙනෙක් මරුමුවට පත්ව ඇත.

මෙම ගෑස් කාන්දුව හේතුවෙන් රෝගීවූ පුද්ගලයින් සංඛ්‍යාව 1,000 ඉක්මවන බවත් ඉන් පුද්ගලයින් 200ක් දැනටමත්රෝහල් ගත කොට ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටී.

මේ වන විට එම කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි ගම්මාන 03ක ජනතාව ඉවත් කොට ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරිමට බලධාරින් විසින් අවශ්‍ය පියවර ගෙන තිබෙ.

කර්මාන්තශාලාවෙන් නිකුත් වූ මෙම ගෑස් ආඝ්‍රාණය වීමෙන් ඇතැම් පුද්ගලයින් සිහිසුන්ව මග දෙපස වැටී සිට හමුව ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ අනුව අවට ගම්මානවල පිහිටි නිවෙස් එකිනෙක පරික්ෂා කිරිමට එරට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්