නවතම පුවත්

කරන්නාගොඩගෙන් CIDය ප්‍රශ්න කිරීම අරඹයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම අරඹා තිබේ

ඒ අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා කරන්නාගොඩ මහතා එහි පැමිණීමෙන් අනතුරුවය.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු 2008 වසරේදී අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එල්ලවී ඇති චෝදනා එල්ල සම්බන්ධ පරික්ෂ කටයුතු මෙහෙයවනු ලබන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

පසුගිය 07වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රහස් පොලීසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කරමින් පැවසුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙසය.

ඒ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි